24/01/2026
🔰 අඩි 40ක දැවැන්ත යන්ත්‍රයක් වුවද, සීරීමක්වත් නොමැතිව ප්‍රවාහනය කිරීමට අපි සූදානම්!
𝗣𝘆𝗿𝗮𝗺𝗶𝗱 𝗟𝗼𝗴𝗶𝘀𝘁𝗶𝗰𝘀 - "Your trusted heavy mover," since 1983...
ඔබේ වටිනා යන්ත්‍ර සූත්‍ර (Heavy Machinery) 100%ක් ආරක්ෂිතව, වගකීමක් සහිතව අවශ්‍ය තැනට ප්‍රවාහනය කරගන්න Pyramid Logistics වෙත භාර දෙන්න.
අපගේ විශේෂත්වය:
✅ පළපුරුදු කණ්ඩායම - ඕනෑම බැර යන්ත්‍රයක් නිවැරදි තාක්ෂණයට අනුව (Balancing & Chaining) හැසිරවීම.
✅ නවීන තාක්ෂණය - ටොන් 10/25 ෆෝක්ලිෆ්ට් (Forklifts) සහ ටොන් 25 ක්‍රේන් (Cranes) භාවිතය.
✅ උපරිම ආරක්ෂාව - කාලගුණ බාධක හමුවේ වුවද, යන්ත්‍රයේ ආරක්ෂාවට මුල් තැන දෙමින් කටයුතු කිරීම.
✅ ශුන්‍ය හානි (Zero Damages) - කුඩා සීරීමක්වත් නොමැතිව කන්ටේනරයෙන් බා, ලොරි රථයට පැටවීම දක්වා පූර්ණ අධීක්ෂණය.
......................................................................
ඕනෑම බරක්, ඕනෑම තැනකට පරිස්සමින් ගෙන යන්න අපට කතා කරන්න.
☎️ විස්තර දැනගැනීමට දැන්ම අමතන්න,
Hotline: 0777 371 777
WhatsApp: 077 330 3777
For Inquiries: 077 386 5677 / 077 244 8454