නිශා මැණික් super line.

නිශා මැණික් super line. නිශා මැණිකේ Royal edition . විනෝද චාරිකා , අධ්‍යාපන චාරිකා සඳහා අමතන්න. call :0776528525

26/02/2026

රහසේම හැඩ වෙන නිශා මැණිකේ royal edition 🥹❤️👊

2026🎉සියලුම දෙනාට සාමය සතුට සෞභාග්‍ය සපිරි වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා කියානිශා මැණිකේ ROYAL EDITION  කාර්යමණ්ඩලයේ ...
31/12/2025

2026🎉

සියලුම දෙනාට සාමය සතුට සෞභාග්‍ය සපිරි වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා කියා

නිශා මැණිකේ ROYAL EDITION කාර්යමණ්ඩලයේ අපි ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා ❤️🎉

නිශා මැණික් super line.

28/11/2025

📌 Update Post - 2025/11/29 | 09:50 A.M.

බස් එකේ ගියපු හැමෝම පරිස්සමට ඉන්නව කියල බස් රථයේ හිමිකරු සහ රියදුරුලෙස කටයුතුකරන අපෙ යසිත් ප්‍රභාත්ගෙන් දැනගන්න ලැබුනා. කාටවත් කරදරයක් නැතුව පරිස්සමට නුවරඑළියෙම තවමත් ඉන්නව කියල තමයි බොසානම් කිව්වෙ.

තව දවස් දෙක තුනක් හරි එහෙ ඉදල ඔක්කොම යහපත් අතට හැරිල බය නැතිව එන්න පුලුවන් වාතාවරණයක් හැදෙනකන් එහෙට වෙලා ඉදල තමයි එනව කිව්වෙ. මොකද එක්කෙනෙක් දෙන්නෙක් පරිස්සමට අරන් එනව වගේ නෙමෙයි 35ක් 40ක් පරිස්සමට අරන් ආයෙම ගෙදර එනව කියන එක ඉතින් ඒ නිසා එහෙ ඔක්කොම හොද අතට හැරෙනකන් පරිස්සමට එයාල ඉදල ඒවි ❤️‍🩹

අපිට මේ තොරතුරු බලාගන්න උදව් කරපු මේ පෝස්ට් එක ශෙයා කරල උදව් කරපු. වචනෙකින් හරි උදව් කරපු කරදරයක් නැතුව එන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරපු ඔයාල හැමෝටම ගොඩක් පින්. මෙච්චර මනුස්සකමක් තියන මිනිස්සු ඉන්නෙ ලංකාවෙම විතරයි..🥺❤️‍🩹

ඉතින් ඔයාල හැමෝමත් පරිස්සමට බුදු සරණින් ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටෙන් සුමන සමන් දෙවි පිහිටෙන් කිසිම කරදරයක් විපතක් නොවී මේ ආපදා තත්වය පහවයනතුරු පරිස්සමට ආරක්ෂිත තැනකට වෙලා ඉන්න කියල කාරුණිකව ඉල්ලනවා 🥺❤️‍🩹☸️🙏

_______________________________

25 වෙනිද මෙහෙන් නුවරඑළි ගියේ ඊයෙ (27) රෑ එන්න බලන් ඒත් උබල තවමත් නෑ, බස් එකත් එක්ක තිබ්බ Contact ඊයෙ හවස ඉදන් තවමත් නෑ.. නුවරඑළියෙ කොහේ ඉදියත් කමක් නෑ පරිස්සමට ඉදහන් දෙයියෝ, උබව විශ්වාස කරල උබ එක්ක ආව මිනිස්සුටිකත් හීරීමක්වත් නැතුව පරිස්සමට අරන් වරෙන්.!🥺❤️‍🩹

කවුරුම හරි කෙනෙක් බස් එක කොහෙදි හරි දැක්කොත් අපිට කියන්න ලොකු උදව්වක් මේ වෙලාවෙදි ඒක, මොකද උන් එනකන් අපි බලන් ඉන්නවා...🥺

(පුලුවන් හැම කෙනෙක්ම මේක Share කරන්න කවුරුම හරි කෙනෙක් දකිනකන්. පෝස්ට් එකට රීච් බලන් දාන ඒව නෙමේ දෙයියනේ මේ ඒනිසා පුලුවන්නම් මේ උදව්ව කරල දෙන්න 🥺❤️‍🩹)

ආලවන්තයා - Alawanthaya Unlimited - Kyzer King's Voyage

27/10/2025

0927🩶ROYAL Edition ❤️ GOOD Morning 😍🍃

Happy birthday Rashin Kavinda birthday නිශා මැණික් super line.owner ❤️🎉🎂
11/09/2025

Happy birthday Rashin Kavinda birthday

නිශා මැණික් super line.owner ❤️🎉🎂

නිදි නැති ඇල්ල 😭සියළුම දෙනා සුවපත් වේවා..! උපාකාරයට පැමිණෙන සැමට ශක්තිය ලැබේවා....!තෙරුවන් සරණයිදෙවි පිහිටයි....!මියගිය ...
04/09/2025

නිදි නැති ඇල්ල 😭
සියළුම දෙනා සුවපත් වේවා..!
උපාකාරයට පැමිණෙන සැමට ශක්තිය ලැබේවා....!
තෙරුවන් සරණයි
දෙවි පිහිටයි....!

මියගිය අයට නිවන් සුව 🏳️

19/08/2025

ආසම වාහනේ ආසම පාටින් මිදුලේ නවත්තලා
ලස්සන බලන එක හැමෝගෙම හීනයක් 🫂❤️

21/07/2025
ලස්සන මතක ගොඩක් 😍❤️ලඟදීම වෙනස්කම් රැසක් සමගින් නිශා මැණික් super line.(ROYAL EDITION )😍💯
14/07/2025

ලස්සන මතක ගොඩක් 😍❤️

ලඟදීම වෙනස්කම් රැසක් සමගින් නිශා මැණික් super line.(ROYAL EDITION )😍💯

29/06/2025

දවසක උතුරන්න හරියන්න ඕන
අපේ අඩුපාඩු විතරක්ම දකින,

සර්ව සම්පූර්ණ මිනිස්සුන්ට 😍💯

Address

Elpitiya Road
Uragasmanhandiya
URAGASMANHANDIYA

Alerts

Be the first to know and let us send you an email when නිශා මැණික් super line. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to නිශා මැණික් super line.:

Share