Taxi Ella Sri Lanka

Taxi Ella Sri Lanka We provide taxi services for hotel transfer,airport pick up and drop of services between all the cit

Nine Arch Bridge, Ella, Sri Lanka 😍❤️😱📸 Photo courtesy of .confusion  👈👍👌.                                              ...
09/07/2023

Nine Arch Bridge, Ella, Sri Lanka 😍❤️😱
📸 Photo courtesy of .confusion 👈👍👌.

Yala Safari 🌍
07/07/2023

Yala Safari 🌍

01/09/2022
සීගිරිය - Lion Rock, Sigiriya, Sri Lanka 🇱🇰- ගිනි කූඨකේ  දුව ගොස් නැග බහින සීගිරියට වඩා නිවරදි කාල රාමුවක් තුල දකින සීගී...
15/01/2022

සීගිරිය - Lion Rock, Sigiriya, Sri Lanka 🇱🇰

- ගිනි කූඨකේ දුව ගොස් නැග බහින සීගිරියට වඩා නිවරදි කාල රාමුවක් තුල දකින සීගීරිය සැබවින්ම ප්‍රියමනාපය.

සීගිරිය යනු ඔබ කුමන වෙලාවක හෝ ගොස් ආයුතු තරමේ අපූර්වතම බිමක්. මෙය රටේ මධ්‍යම පළාතට අයත් වුවත් වියලි කලාපීය ගති ලක්ෂණ නම් බොහෝයි. එම නිසා ඝර්මකාලාපීය වෙහෙස නොවිද යා නොහැකී එතනට.

සොභාදහම හා අතීත මිනිසා එකතුව මේ මහපොළව මත මවන චිත්‍රය හරි විචිත්‍රවත්. සීගිරී කාශ්‍යප රජුගේ වාස භවනය ලෙස පමණක් නොගෙන දෑස් විදා බලනා විට ඉන් වෑහෙන්නේ අප රට සතුව පැවති තාක්ෂණික, ව්ද්‍යත්මක හා සංස්කෘතිකභාවයේ ප්‍රභාෂ්වරයයි.

වාරී, වාස්තු,ශෙයිල, ගෘහ හා උද්‍යාන අලංකරණය යන එකතුව එකල බුද්ධිවාසින් විසින් මැවූ මෙය අරුමැසි සැමරුම්පොලකි. මෙය වටා මුඩු බිමක්, ගහකොල රහිත ඉමක් තිබුණා නම් සීගිරිය මේ වෙන විට නිර්වත්. සීගිරියටද, පිදුරංගලටද වනතිර අන්දවා මෙම ශරීරය කාලවර්ණයෙන් විචිත්‍රවත් කර ඇත්තේ යනෙනුන්ගේ සිත් වඩාත් මීට ඇද බැද තබා ගැනීමටදැයි විටක සිතේ. අභයභූමයක් ලෙස හෝ දැඩි රක්ශිතයක් ලෙස මෙය නොතිබුණා නම් සීගිරිය අද ශාරීරිකව නිරුවත්. කතරක් මැද ගල් දෙකක් පිහිටියා හා සමානයි. මේ ගතික ස්භාවය එහි යන වැස්සන්ට නොවැටහුණත් අපට නම් එය තදින්ම දැනුණා. මා දෙනත් වින්ද රූ සිරි එලසින්මන් ඔබ වෙත ගෙන ඒමට තරම් කැමරා ඇසේ තාක්ෂණය නොදියුණු මූත් එම හැඩතල සියල්ල නුවණින් කියවා තේරුම් ගත යුතුව ඇත.

මෙලෙස බලන්න, රසවිදින්න. දවසක ඔබ යන්න. එය වියළි කාලයක හෝ දවල් කාලයක නොවී රස විදිය හැකි වැස්සෙන් තෙත බරිත හෝ මීදුම් සේල ගත දවටන උදය වරුවක. එවිට ඔබට දැනෙන හැගීම සිය දහස් ගුණයකින් වැඩි කරාවි. වෙනදා මෙන් ගිනි අව්වෙන් බැට කමින් දුවගොස් නැග බහින සීගිරිය එදින ඔබව අමන්දානන්දයට පත් කරනු ඇත. ඒ මහා උරුමය රැකගන්න. අප ඊට යදමක් සේ බැදෙමු. පවුරක් සේ නැගෙමු. එදවස අනාගතය ඔබට සාධුකාර දී වන්දනා කරනු ඇත. අප කරන ඇරයුම එයයි ඔබට.මේ සොභාදහරා සැරිසර හා අත්වැල් බැද ගන්න. ☘️🐘

උපුටා ගැනීම https://fb.me/SobadaharaSarisaralk
Photo credit goes to original photographer

Hotel Kandalama
02/01/2022

Hotel Kandalama

Elephant Rock Surf Point, Pottuville, Sri Lanka
31/12/2021

Elephant Rock Surf Point, Pottuville, Sri Lanka

Amazing Sri lanka! ❤️the island of paradise 😍
31/12/2021

Amazing Sri lanka! ❤️the island of paradise 😍

wonder of Asia スリランカ🇱🇰☎️ 078 457 1009
31/12/2021

wonder of Asia スリランカ🇱🇰

☎️ 078 457 1009

Want to spend your 😎 holiday on beautiful 🌴 country 🌎 ? 👉 Srilanka 🇱🇰 is your perfect choice ! Contact us and book your ...
31/12/2021

Want to spend your 😎 holiday on beautiful 🌴 country 🌎 ? 👉 Srilanka 🇱🇰 is your perfect choice !
Contact us and book your tour for the best rates.

Airport ✈️ taxi service

Tour packages can be arranged according to your preference .

📞 + 94 78 457 1009

Amazing Sri lanka! ❤️the island of paradise 😍
31/12/2021

Amazing Sri lanka! ❤️the island of paradise 😍

Address

Wellawaya

Website

Alerts

Be the first to know and let us send you an email when Taxi Ella Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category