ලංගම සභාපතිට කියන්න - SLTB Chairman

Directions Website

ලංගම සභාපතිට කියන්න - SLTB Chairman Official page of the SLTB Chairman. Your questions, concerns, and ideas are always welcome.

Together, we build a safer, efficient, people-centered public transport system.

“The mind adapts and alters every obstacle to action to suit its object.”“බාධාවක් ලෙස පෙනෙන දෙයම ඉදිරියට යාමට මඟක් බවට ප...
13/10/2026

“The mind adapts and alters every obstacle to action to suit its object.”
“බාධාවක් ලෙස පෙනෙන දෙයම ඉදිරියට යාමට මඟක් බවට පත් කරගත හැකිය.”

— මාකස් ඕරේලියස් (Marcus Aurelius)

රුහුණ, මහනුවර, සබරගමුව, නුවරඑළිය, වයඹ, ඌව, රජරට, නැගෙනහිර සහ උතුරු ප්‍රාදේශිකයන්ට අදාළව සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබූ ...
09/10/2026

රුහුණ, මහනුවර, සබරගමුව, නුවරඑළිය, වයඹ, ඌව, රජරට, නැගෙනහිර සහ උතුරු ප්‍රාදේශිකයන්ට අදාළව සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබූ සියලුම අය, අදාළ ප්‍රාදේශිකය තුළ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සඳහා අවශ්‍ය සියලුම මුල් ලිපි ලේඛන සහ සහතික රැගෙන 2026.10.12 දින පැමිණෙන්න.

#අපිඑක්වයනගමනක්

06/10/2026

රියදුරු සම්මුඛ පරීක්ෂණ සදහා කෝල් කල සියල්ලන්නම් මදකට ණැවතී අවශ්‍ය ලිපි ලේකන ටික ළෑස්ති කරන්න. අපි එනවා region එකට.

(මේ මැසේජ් එක බෙදා හරින්න )

පැයක් කතා කරමු :
04/10/2026

පැයක් කතා කරමු :

30/09/2026
පසුගියදා NAITA සභාපති ඇතුළු කළමනාකාරීත්වය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී, ලංගමට අවශ්‍ය වෘත්තීය පුහුණු ශ්‍රම බලකායක් බිහිකිර...
24/09/2026

පසුගියදා NAITA සභාපති ඇතුළු කළමනාකාරීත්වය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී, ලංගමට අවශ්‍ය වෘත්තීය පුහුණු ශ්‍රම බලකායක් බිහිකිරීම සහ NAITA වෙතින් ලංගමට ලබාගත හැකි සහාය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළෙමු.

එහිදී මූලික එකඟතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීම සඳහා දිනයක්ද නියම කරගනිමින්, ලංගම මානව සම්පත දැනුමෙන් හා කුසලතාවයෙන් ශක්තිමත් කිරීමේ තවත් වැදගත් පියවරක් තැබුවෙමු.

சமீபத்தில், NAITA தலைவர் உள்ளிட்ட நிர்வாகத்துடன் நடத்திய சிறப்பு கலந்துரையாடலில், இலங்கை போக்குவரத்து சபைக்கு தேவையான தொழில்ரீதியாக பயிற்சி பெற்ற பணியாளர்களை உருவாக்குவது குறித்தும், NAITA இலிருந்து இலங்கை போக்குவரத்து சபைக்கு பெறக்கூடிய ஆதரவு குறித்தும் விரிவாக கலந்துரையாடல்.

புரிந்துணர்வு ஒப்பந்தத்தில் (MoU) கையெழுத்திடுவதற்கான தேதியையும் இலங்கை போக்குவரத்து சபை நிர்வாகம் நிர்ணயித்துள்து மேலும் போக்குவரத்து சபை மனித வளத்தை அறிவு மற்றும் திறன்களுடன் வலுப்படுத்துவதில் மற்றொரு முக்கியமான படியை எடுத்துள்ளது

#අපිඑක්වයනගමනක්

ශ්‍රී ලංගම කණ්ඩායමට සුබ පැතුම්
19/09/2026

ශ්‍රී ලංගම කණ්ඩායමට සුබ පැතුම්

19/09/2026

බාධක පරයා ඉදිරියට යන ලංගමයේ හෙට දවස…
#ශ්‍රීලංගම #ලංගමයේහෙටදවස #බාධකපරයා #ඉදිරියටම #ජනතාවගේප්‍රවාහනසේවාව #අපිඑක්වයනගමනක් #ලංගම

Address

No. 200, Kirula Road, Colombo, Sri Lanka
Narahenpita
00500

Alerts

Be the first to know and let us send you an email when ලංගම සභාපතිට කියන්න - SLTB Chairman posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby taxis